(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් කෝටි 100 ක අධික ණය බරක ගිලී සිටින බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි 17ක් බවත් ලීසිං වාරිකය පමණක් ඇමරිකානු ඩොලර් කෝටි අටක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ බැංකුවලට ඇමරිකානු ඩොලර් කෝටි අසූවක පමණ ණයක් ගෙවීමට ඇති බවද ඔහු කීවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ශ්රී ලංකන් ණය කන්ද ඩොලර් කෝටි සියය පන්නයි
Hafeel Monday, 13 March 2023 12:57 PM
එහම පාඩු ලබන්නට මගීන් නොමිලේ පියාසර කරනවද? මේ පාඩුව මග හරවා ලාබා ලබන්න තමයි ඔයාව විෂය බාර ඇමති හැටියට පත් කරලා තියන්නේ. ඔයාත් පාඩු පාඩු කියල කියනවා නම්, ඔයා ඔතන ඉන්න එක තේරුමක් නැහැ.
පැරකුම්Monday, 13 March 2023 02:12 PM
මෙතෙක් කල් හිටපු ඇමැතිලා, බලධාරින් ඇහැ, කන පියාගෙන පොල්ගෑවාද? කවුද මේවාට වගකයනින ඕනෑ?
සෙනෙවිරත්න Monday, 13 March 2023 02:36 PM
මට පාඩුවෙ නිදාගන්න ඉඩ දෙන්න.
සෙනෙවිරත්න Monday, 13 March 2023 02:39 PM
කෝ මේ ජවිපෙට දොස් තියන ඔස්තාර්ල? මේක කාගෙ වරදක්ද? තමුන්ල පත්කරල යවපු පාලකයොන්ගෙ සැබෑ කෙරුවාව මෙතනින් පේනව. මේවට දඬුවම් දුන්න කාලෙක රට හැදෙයි. දිගින් දිගටම පාඩු ලබන මේ සුදු අලියට ඔය කියන ආයතන ණය දුන්නෙ කවුරු කියලද?