
(යොහාන් භාසුර සහ ලහිරු හර්ෂණ)
කොළඹ 7, පිහිටි නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය දේශීය සංචාරකයන්ට අද (14) දිනයේ ඇතුළත්වීම තහනම් කර ඇති බවත් විදේශ සංචාරකයන්ට පමණක් ඇතුළත් වියහැකි බවත් පොලිසිය අද (14) පස්වරුවේ පැවසීය.
දේශීය සංචාරකයන් අද දිනයේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට ඇතුල්වීමට නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අවසරය ගතයුතු බව කී පොලිසිය එසේ නොමැතිව ශ්‍රී ලාංකිකයන් කිසිවෙක්ට අද දිනයේ නිදහස් චතුරශ්‍රයට ඇතුල්වීමට අවස්ථාව නොලැබුණු බව ද සඳහන් කළේය.
නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය සහ ඒ අවට පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ආරක්‍ෂාවක් යොදා තිබේ.

2025 දෙසැම්බර් මස 18
412
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලාංකිකයන්ට නිදහස් චතුරශ්‍රය තහනම්
විපරමා Tuesday, 14 March 2023 06:17 PM
පින් ජනපතියා ගේ බූදලේ කියලා හිතාගෙන ඇති .
BamunuarachchiWednesday, 15 March 2023 07:09 AM
ජෙප්ප්නට පිස්සු කෙලින්න නොවෙයි නිදහස් චතුරශ්‍ර තිබෙන්නේ.
නලින්Wednesday, 15 March 2023 10:19 AM
ඒක ඇත්ත. එතැන තියෙන්නේ බමුණු කුලයේ අයට පිස්සු කරන්නනේ...
Yomal Tuesday, 14 March 2023 06:49 PM
ඒක හොඳයි. කොහොමත් ඔතන අපේ අය බහුතරයක් ගිහින් කරන තරමක් කරන්නේ ජරා වැඩ නේ.
fairoos Tuesday, 14 March 2023 07:11 PM
බයියන්ට දැන් සැපද?
සඳුන් Tuesday, 14 March 2023 07:31 PM
ඩී ඇස් සේනානායක මහත්තයා දේශීය සංචාරකයන් අතර ඉන්න යූඇන්පී කාරයො ගනිනවා ඇති.
බද්රානි Tuesday, 14 March 2023 08:52 PM
ලංකාවේ වටිනා කියන ස්ථාන වලට, වැදගත් විදේශීය සංචාරකයින්ට පමණක් ඇතුල්වීමට අවසරදීම ඉතාම හොඳයි. කිසිම වැදගැම්මකට නැති, ගිය තැන වනසන හෙළ දේශීය යක්ඛ පුත්‍ර ගෝත්‍රිකයින්ට මේ පින්බිමේ ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න තරම් පිනක් නැහැ. රට ඇතුලේ ලොකුවට හිතාගෙන ඉන්න හිඟන මහා ජාතියට මේ රටේ පාලකයින් සලකන විදිහ නරක නැහැ. ඒ නිසා යහපත් ජාතියකට මේ පින්බිම භාර දීල තොලොංචි වෙලා පලයල්ලා යන යම ලෝකෙකට.. මැරුණත් බහිරවයෝ වෙලා ඉපදිලා මේ ලෝකෙට පව් නොදී.. පිටරටවලට ගියාම මම දැක තියනවා ඒ රටවල ජාතීන් ඔවුන්ගේ ජාතියට ගරු කරන විදිහ...එත්, මේ අමන ජාතිය?? නොදකින්!!!
susantha Wednesday, 15 March 2023 04:06 AM
විකාර හොඳටම වැඩිවෙලා වගේ...
m n Wednesday, 15 March 2023 08:11 AM
නිදහසේ නිදහස් චතුරශ්‍රයට යන්න නිදහසක් නැ නෙ….
nanda Wednesday, 15 March 2023 08:44 AM
මෙහෙම ගියොත් රටම ලාංකිකයොන්ට තහනම් වේවි.