IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලාංකික සරණාගතයා තමිල්නාඩු සිර කඳවුරක් හොල්ලයි

ව්‍යාජ වීසා භාවිතා කොට ඉන්දියාවට යෑමේ චෝදනා මත මීට තෙවසරකට පෙර අත්අඩංගුවට ගෙන තමිල්නාඩුවේ තිරුචි හි විශේෂ කඳවුරක රැඳවුම් බාරයේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයකු තමන් නිදහස් කොට නැවත දිවයිනට යෑමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කර දෙන්නැයි ඉල්ලා මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇතැයි චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඔහු හසන් මොහොමඞ් නමැත්තෙකි. තමාගේ දඬුවම් කාලය අවසන් වී තිබෙන බැවින්  නිරපරාදේ රඳවා සිටින තමන් වහා නිදහස් කරන්නැයි ඉල්ලා පෙරේදා (30) සිට මෙම උපවාස ආරම්භ කළ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
තිරුචි විශේෂ රැඳවුම් කඳවුරේ නිලධාරීන් මෙම උපවාස ක‍්‍රියා මාර්ගය සම්බන්ධයෙන් තමිල්නාඩු ප‍්‍රාන්ත රජයේ බලධාරීන් දැනුම්වත් කර ඇත.

 



අදහස් (0)

ශ්‍රී ලාංකික සරණාගතයා තමිල්නාඩු සිර කඳවුරක් හොල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site