ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර හෙට (13 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදී සජීව වීරකෝන් ශී‍්‍ර ලංකා හිස්වැස්ම පැළඳීමට සූදානමින් සිටී. මේ වන විට 34 වැනි වියේ පසුවන වීරකෝන් වමතින් දග පන්දු යවන්නෙකි. රංගන හේරත් විවේක ගැන්වීමට තේරීම් කමිටු නිලධාරීන් තීරණය කිරීම නිසා සජීව වීරකෝන් ශී‍්‍ර ලංකා සංචිතයට කැඳවා තිබිණ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම පොඩි එකානෙ මොකට හදිස්සි උනාද
බලමු කොහොමද කියලා
24දි නායකත්වය අරන් 64දි ද අයින් වෙන්නෙ?? තාම වයස මදි පාටයි...
මොකක්ද මේ තේරිල්ල.? 34 ක් වෙනකම් හිටියේ..තව ටික දවසකින් විශ්‍රාම යන වයසනේ............
ඇයි මේ ක්‍රීඩකයින්ට කලින් තැනක් දුන්නේ නැත්තේ..දැන් ලංකාවේ ක්‍රිකට් ගැන කතාකරන්නත් අප්‍රියයි....
අපේ කොල්ලට comments දාපු හැමොටම thanks
පොඩ්ඩ අපි කාලයක් ඔයාව මේතනට එනකම් බලන් හිටිය.. අපේ සුභපැතුම්...
34 දි ජාතික පිලට ? හොඳම කාලේ කඳුලින් බොඳවෙලා ?
තව ටිකක් පරිනත වෙන්න දුන්නොත් හොද නැද්ද? වයස තාම මදි වගේ....
මෙයාගෙන්වත් වැඩක් වෙයිද කියල බලමු....