IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී හමුවෙයි

(ගයාන් සූරියආරච්චි)

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් පාණ්ඩේ මහතා ගේ ආරාධනාවක් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ඉකුත් (3) ද ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.‍

මෙහිදී ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව, පුහුණු පාඨමාලා වැඩිදියුණු කිරීම, දෙරටේ ත්‍රිවිධ හමුදා අතර අන්‍යෝන්‍ය අවබෝධය හා මිත්‍රත්වය තවදුරටත් වැඩි කිරීම සදහා  සාකච්ඡා පැවැත්විණි.

මෙම නිල සංචාරයට යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහ යුද සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු  යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.



අදහස් (2)

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී හමුවෙයි

බද්රානි Tuesday, 05 December 2023 07:33 PM

හොර කල්ලියක් විසින් අත්පත් කරගෙන ඇති මේ ලංකාව ගලවා ගන්න උදව් කරන්න ඉන්දීය හමුදාපති තුමෙනී... මේ රටේ ජනතාව ආරක්ෂා කර ගත යුත්තේ මේ රටේම හොර තක්කඩි අමන පාලකයෙන් විනා අසල් වැසි රටවලින් නොවේ...ඉන්දියාව එදා කලාමෙන් අදත් ගුවනින් ආහාර දමනවා නම් එය මේ රටේ අසරණ හිඟන ජනතාවට ඉමහත් පිටුවහලක්...

:       2       3

A soldier Wednesday, 06 December 2023 11:16 AM

අතිගරුතුමනි, ඔබ ඉතා තියුණු, සැබවින්ම බුද්ධිමත් පෙනුමක් ඇති අතර ඔබ සැමට යහපත හැර අන් කිසිවක් ප්‍රාර්ථනා නොකරන්න!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site