(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර සෘජු ගුවන් සේවාවක් ලබන ඔක්තෝබර් මස ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව තුර්කියේ ස්ථාන්බුල් නුවර සිට කටුනායක දක්වා එලෙස සෘජු ගුවන් සේවාව ක්‍රියාත්මක වන බවත් එම ගුවන් ගමන් ආරම්භ කිරීම සමඟ යුරෝපයෙන් වැඩි සංචාරකයන් පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපයෙන් ලංකාවට එන්න ටිකට් එකේ මිල පහුගිය කාලයේ 50-70% ප්රමාණයකින් වැඩිවෙලා, ශ්‍රී ලන්කන් එක හොඳට තිබුණා නම් සල්ලි හොයන්න තිබුණා දැන්...