
(යොහාන් භාසුර)
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බවත් ක්‍රීඩකයන් 41 දෙනෙක් වාර්ෂික කොන්ත්‍රාත්තුවට ඇතුළත් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම ක්‍රීඩකයන් 41 දෙනා කාණ්ඩ හයක් යටතේ වර්ගීකරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩිදුරටත් සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශම්මිගේ නඩයට වඩා මේ කෙල්ලන්ට ගෙවන්න ඕනෑ...
කෝ අර ලෝක කුසලාන සංචිතයේ රිසර්ව් යන භානුක රාජපක්ෂ?
පඩි වැඩි කරන්න ඕනෑ හැබැයි... ඉතින් දක්ෂතාවයක් තියෙනවද ඒවට හරියන්න...?
ලැබෙන මුදල කීයද කියලා ප්රසිද්ධ කරන්න...