අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන (එක්දින) ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ (2011) අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල අද (20) සුදුසුකම් ලැබීය. ඇමෙරිකානු පිලට එරෙහිව අද (20) පැවැති පළමු වටයේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 8 ක පහසු ජයක් ලැබූහ. ශ‍්‍රී ලංකා පිල පළමු වටයේ තරග හතරේන් තරග තුනක ජය ලබා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd