බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “හුඩ්හුඩ්” චන්ඩ සුළිකුණාටුවේ බලපෑම නිසා, දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළයා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අනතුරු අඟවයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතටද මෙම වැසි පැතිර යා හැක.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 11/10/2014 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
34 |
23 |
90 |
60 |
වැසි ස්වල්පයක් ඇතිවිය හැක. |
|
මඩකලපුව |
33 |
25 |
90 |
60 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
කොළඹ |
31 |
25 |
90 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
ගාල්ල |
30 |
26 |
90 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
යාපනය |
33 |
27 |
90 |
70 |
වැසි ස්වල්පයක් ඇතිවිය හැක. |
|
මහනුවර |
29 |
21 |
95 |
65 |
වැසි වාර කිහිපයක්. |
|
නුවරඑළිය |
20 |
12 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
රත්නපුරය |
31 |
24 |
95 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
ත්‍රීකුණාමළය |
35 |
25 |
90 |
55 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
මන්නාරම |
31 |
25 |
85 |
70 |
වැසි ස්වල්පයක් ඇතිවිය හැක. |
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක දවසක් වැස්සොත් පහුවෙනිදා පායනවා (නදී)