
(අංජුල මහික වීරරත්න)
වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ජා-ඇල පිහිටි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය.
කර්මාන්ත පරිශ්‍රය නිරීක්ෂණයෙන් අනතුරුව වත්මන් සභාපති අමල් අත්තනායක මහතා සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ත්‍රිපෝෂ සමාගමේ වත්මන් තත්ත්වය හඳුන්වා දෙමින් ඉදිරියේදී අපේක්ෂිත ඉලක්ක පිළිබඳව අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක නිරත විය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කීවේ ඈවර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම රජය බලයට පත් වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නැවත ස්ථාපිත කළ බවයි. පසුගියදා අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමඟ නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතට පත් කෙරිණි.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1762										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1762										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1446										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1446										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වෙළෙඳ ඇමති ත්‍රිපෝෂ සමාගමට
සඳමාලි Friday, 31 October 2025 01:51 PM
ඉස්සර නම් මෙතුමා සමාගම්වලට ගියේ වෙන වෙන දේවලට. පොඩි පොඩි කප්පමක් දෙකක් වගේ ඉල්ල ගන්න කියල තමයි කතාව තිබුණෙ. දැන් නම් යන්නෙ නිරීක්‍ෂණ චාරිකාවලට. සැබෑ වෙනසක්.
දොං සේතං Friday, 31 October 2025 04:24 PM
මේවා නිකම්ම නිකන් සංදර්ශන කියලා හිතෙන්නේ නැතිද? ආණ්ඩුවේ සල්ලිවලින් ඒ කියන්නේ මහජන මුදලින් සමාගම් හදනවා. සදාකාලික පාඩු ලබන මහජනයාට බරක් වන ආයතන. මේක තවත් මලමිනියකට මේකප් දැමීමක් නේද? මේ ගොල්ලොත් අරගොල්ලොත් එකම ගොල්ලන් රොත්තක් බව පෙනේ.
Neel Friday, 31 October 2025 04:28 PM
සදමාලී ඔයා කියන කතාව ඇත්ත නම් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරන්න තිබුණ නේද? නිකන් බොරුවට බයිලා කියන්න නැතිව. අනික අසත්‍ය ප්‍රකාශ කිරීම දඩුවමි ලැබිය හැකි වරදක් බව දන්නවද?