(සුජිත් හේවාජුලිගේ)
වේරල තීරයේ අනවසර ඉදිකිරීම් වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරීමට නීති ප්‍රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි
වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීමටද සැලසුම් කර ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වෙරළේ හොරට හදන ගොඩනැගිලි වලට දඩයක්
DHARMATILEKE Wednesday, 30 July 2025 12:49 PM
වෙරළේ නවාතැන් ඉවත් කරන්නේ .trade නොවෙයි
සමන් - ඕමානය Wednesday, 30 July 2025 12:55 PM
අනවසර ඉදිකිරීම් වලට බල පත්‍රයක්? "බල පත්‍රයක්" කියන්නේ යමක් කරන්න බලය දීමක්. එතකොට එය ඉදි කිරීමට අවසර දීමක් වෙනවා නේද? එහෙනම්, එය "අනවසර" නෑ නේද? අනේ මන්දා ටිකක් අප්‍රබංශ කතාවක්. මට පෙනෙන විදිහට, ඕකේ අවසාන ප්‍රතිඵලය හැම වෙරලකම බලපත්‍ර සහිත "අනවසර" ඉදිකිරීම් වලින් පිරෙන එකයි. ඊටත්, "වාර්ෂික දඩ" කියන්නේ, වාර්ෂික බලපත්‍ර දීමක්ම නේද? ආචාර්ය තුමා ගේ ඔලුවට තෙල් ටිකක් දැම්මොත් හොඳයි වගේ.
anuradha Wednesday, 30 July 2025 01:25 PM
ඉස්සෙල්ලම වෙරල සීමාව ලකුණු කරන්න,ඊට පස්සෙ ඒ සීමාව ඇතුලේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ අයිතිය පෙන්වන්න තියෙන ලිය ලියවිලි ඉදිරිපත් කරන්න කියල තීරණය කරන්න හොරෙන් ඉන්න එවුන්ද, නැද්ද කියලා. නැත්නම් වැවු මායිම වගේ ගොන් සීන් එකක් වෙනවා මේකත්,,,,,
ISMAIL Wednesday, 30 July 2025 01:33 PM
එහෙම කරන්න ගත්තම වෙරළ තිරයක් පොදු ජනතාවට විඳින්න වෙන්නේ නැ.. ගල්කිස්ස හොටෙල් වෙරළ තීරයට පොදු ජනතාව ලං වෙන්කර ආරක්ෂක කට්ටිය පොලිසිය දාලා බය කරලා පැන්න ගන්නවා.. අයකිරීම් කරලා බලපත්‍රයක් දුන්නම කොහොම ඇතිද
janabala asamagi Wednesday, 30 July 2025 01:40 PM
කුඩු උවදුර නිසා මේවා දැන් ඉවත් කර, මෙන්න දැන් බලපත්‍ර දීලා පෙට්ටි කඩ හදවනවා. ලංකාවේ ඉන්නේ අප්‍රභංශ නිලධාරින්. මුන් ඔක්කොම කුඩ්ඩොන්ගේ සාක්කුවේ. රාජ්‍ය පාලනය ජවිපෙන් ගිලිහී ගිහින් .ඔවුන් නමට පමණක් සිටින ආණ්ඩුවක්.
රොමියෙල් Wednesday, 30 July 2025 02:04 PM
ඒ කියන්නේ අනවසරයෙන් වෙරළේ ගොඩනැගිල්ලක් හදල ඒකට වාර්ෂික දඩ මුදලක් ගෙවල ඒක නීත්‍යානුකූල කරන එකද?
Para Wednesday, 30 July 2025 02:19 PM
ඒ කියන්නේ අනවසර ඉදිකිරීම් නීත්‍ර්‍යානුකූල කරන බව නේද?. එහෙනම් බය නැතුව අනවසර ඉදිකිරීම් තවදුරටත් කරගෙන යන්න පුලුවන් නේද?.