(සුජිත් හේවාජුලිගේ)
රට ගොඩනැගීම සඳහා නව සන්ධානයක් මේ මාසයේදී පිහිටවන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
එම සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
(සුජිත් හේවාජුලිගේ)
රට ගොඩනැගීම සඳහා නව සන්ධානයක් මේ මාසයේදී පිහිටවන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
එම සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද උත්සාහයක්, හැබැයි ඡන්ද දායකයෝ හොයාගන්න එක තමයි ප්‍රශ්නේ.
රට ගොඩගන්න නම් නොයෙක් සන්ධාන හැදෙනවා. හැබැයි රට ආගාධයට වැටුනේ අපි නිසා ද ඇත්තටම ?
මේ පාර දාන්නේ කොයි රාජපක්ෂවද?
විමල් තමයි හොඳම අපේක්ෂකයා.
කුක්කෙක් හොයන මැක්කෙක්...
අඩු කුලේ අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකුට අපි ඡන්දේ දෙනවා
විමල්ට දේශපාලන බුද්ධියේ ප්‍රමාණය බලාගන්ඩ පුළුවන්. පැරදෙනවා දැන දැන, කමක් නැහැ පොහොට්ටු ඡන්දනේ එහා මෙහා වෙන්නේ.
පඩික්කම ලකුණෙන් තමා එන්ඩ වෙන්නේ.
තව ටික දවසකින් හිඟන්නෝත් කියනවා. අපිත් ජනාධිපති කෙනෙක් පත්කරනවා කියලා. මේක දැන් කෝලම් මඩුවක් වෙලා ආයතන වැසීයන්නේ. උගත්, බුද්ධිමත් සේවකයින් නැතිනිසා පාලනය කරන්න හරි ආසයි. හොරා කන්න උගත්කමක් අවශ්‍ය නැහැනේ...
ඉල්ලුවොත් ෂුවර් එකට දිනනවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ නැත්තම් .
මහතීර් මොහොමඩ්ව අපි ගෙන්වමු..!