IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


විපතට පත් රජයේ සේවකයන්ගේ බැංකු ණයට සහනයක් දෙන්න

(සුජිත් හේවාජුලිගේ)

කාලගුණ ආපදාවෙන් විපතට පත්වූ රාජ්‍ය සේවකයන්  ලබාගෙන ඇති  ණය මුදල් කපා හැරීමට හෝ පොලිය අඩු කිරීමට හෝ වෙනත් සුදුසු සහනයක් උපරිම මට්ටමින්  දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට  ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

රාජ්‍ය සේවකයන් රැසක් රාජ්‍ය බැංකුවලින් ණය ලබාගෙන තනාගත්  නිවාස ගංවතුර සහ නායයෑම්  හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්. රෝයි ද මැල් මහතා  එම ලිපියෙන් දැනුම් දෙයි.

නිවාස අහිමිවී තිබිය දී  එම නිවාස තනා ගැනීමට ගත් ණය මුදල් සහ  පොලිය  ගෙවීමට සිදුවීමෙන්  ඔවුන් අද කබලෙන් ළිපට වැටි ඇතැයි ද ලේකම්වරයා පෙන්වා දෙයි.

මේ කරුණු සලකා එම රාජ්‍ය සේවකයන්ට උපරිම මට්ටමින් සහනයක් ලබාදීමට මැදිහත් වන ලෙස ද රෝයි ද මැල් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

 

කාලගුණ අාපදාවෙන් රාජ්‍ය සේවකයන්ගෙන් සියයට 90ක්  පමණ විපතට පත්ව සිටිති   

 

 



අදහස් (0)

විපතට පත් රජයේ සේවකයන්ගේ බැංකු ණයට සහනයක් දෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 567 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 422 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site