ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් විදුලි බල සේවකයන්ගේ විරෝධයක් හේතුවෙන් ලේක් හවුස් වටරවුම අසල මාර්ගය අවහිර වී ඇතැයි අප වාර්තා කාරුවෝ පවසති
ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී මේ වන විට පැවැත්වෙන විරෝධතාව නිසා එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි ද පවසයි.
(ශාන්ත රත්නායක)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විදුලි සේවක වර්ජනයෙන් කොටුව වැහේ
Lal Thursday, 18 September 2025 01:08 PM
මෙතන තමා සුපිරි හොර ගුහාව .... පින් පඩි කාලකන්නි
Left voter Thursday, 18 September 2025 01:12 PM
ජයලාල් ගොයියා කෝ?
saminda Thursday, 18 September 2025 01:49 PM
අනේ මේ ඔක්කොම ජනතාව ගැන හිතලානේ කියලා හිතනකොට වාවන්නේ නැ
Hasith Thursday, 18 September 2025 02:47 PM
මේ හොර ගුහා වල ඉන්න බිස්නස් කාරයෝ..කොමිස් කාරයෝ ..පිං පඩි කාරයෝ නිසා තමා මිනිස්සුන්ට බර වැඩි වෙලා තියෙන්නේ..දූෂණය මදිවට ..පාඩු කිය කිය බෝනසුත් ගන්නවා.. ඒවා වෙනස් කරන්න ගියාම..වැඩ වර්ජනය කරනවා..
පිටරැටියා Thursday, 18 September 2025 03:33 PM
එදා ඉදලාම දැකපු දෙයක් තමා විදුලි බල මණ්ඩලයේ අය වර්ජන කරන එක.මේවා පිටුපස වෘත්තිය සමිති කාරයෝ ඉන්නවා..දූෂිත දේශපාලුවෝ උසිගන්වනවත් ඇති මෙහෙම දේවල් කරන කොට රටක් දියුණු වෙයිද ? ලැජ්ජයි .
ලයන් Thursday, 18 September 2025 03:48 PM
මේ පව්කාරයෝ කදුලු ගැස් ගසා එලවා දමන්න මේ ත්‍රස්තවාදය, ආණ්ඩුව කරන එවුන් තමුන්ලගේ වරප්‍රසාද කප්පාදු කරගෙන වැටුනු රට ගොඩගන්න වැඩ කරනවා. මුන් හැම හත්තුලව්වකටම ස්ට්‍රයික්.
මාම Thursday, 18 September 2025 03:50 PM
අත්අඩංගුවට ගන්න. පව්කාර යක්කු.
ලොක්ක Thursday, 18 September 2025 04:05 PM
භාගයක් නිකන් පඩි ගන්න තක්කඩි, පඩියට වැඩියි අතිකාල, නලවන්නට නැතිව කදුලු ගැස් ගහලා පාර නිදහස් කරන්න, මිනිස්සු වැඩ ඇරිල ගෙදර යන වෙලාව.
රනේ Thursday, 18 September 2025 04:18 PM
විදුලිය අයිති සේවකයන්ට නොවේ. රටේ ජනතාවට.