(රංජිත් රාජපක්ෂ )
නාවලපිටිය කැටබුලාවේ සිට නාවලපිටිය හරංගල දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් නාවලපිටිය තිස්පණේ හන්දිය ප්‍රදේශයේදීඅද(05) මාර්ගයෙන් ඉවතට පැන සිදු වු අනතුරෙන් සිසුන් 13ක් නාවල පිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇතැයි කියයි.
ඒ අතර අවුරුදු 7 ත් 10ත් අතර සිසුවියන් එකොළොස් දෙනකු සහ සිසුන් දෙදෙනෙකු ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.
වෑන් රථයේ රියදුරු රෝහල්ගත කර ඇති අතර වැඩිදු විමර්ශ නාවලපිටිය පොලිසිය මගින් සිදු කරනබව ස්ථානාධිපති කේම් කුලතුංග මහතා ප්‍රකාශ කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd