
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නොකඩවා ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න පිවිසුම අසල ජලයෙන් යටවීමෙන් කොළඹ දෙසට සැහැල්ලු ඇතුළුවීමට හෝ මාතර සිට පැමිණෙන සැහැල්ලු වාහන වැලි පැන්න පිවිසුමෙන් පිටවීමට නොහැකි බව අධිවේගී මාර්ග නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් මෙහෙයුම් ,නඩත්තු හා කළමනාකරණ ආර් .ඒ. ඩි. කහට පිටිය මහතා පැවසීය.
එනමුත් බස් රථ සහ ලොරි රථ ධාවනය කිරීමට හැකියාවක් තිබෙන බව නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කීය.මතුගම අලුත්ගම මාර්ගයේ ජලයෙන් යටවීම හේතුවෙන් එම තත්ත්වය හට ගෙනඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd