(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අද වනතුරු එක්ක බිත්තරයක් වත් රටට ගෙනත් නැතැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
බිත්තර ආනයනය සඳහා ලෝකයේ තිබෙන ඉහළම සහතිකය ලංකාව විසින් ඉල්ලා තිබෙන අතර එම සහතිකයට අනුව ඉන්දියාවේ එක සමාගමක් බිත්තර ලබා දෙන්න එකඟ වී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ආනයනය කරන ලද බිත්තර පරික්ෂා කිරීම සඳහා හමුදාවට මුලින් කන්න දුන්නා යැයි අමූලික බොරු කතාවක් පතුරවා තිබෙන බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධව ද කටයුතු කරන්නැයි නීති අංශ වලට උපදෙස් දෙන බව සඳහන් කළේය.
බිත්තර පමණක් නොව මෙරට නිෂ්පාදනයේ කඩා කඩාවැටීමක් වුවහොත් ආනයනය කර රටේ ජනතාවට දරාගන්න හැකි ලෙස භාණ්ඩ ලබාදීම වෙළෙඳ අමාත්‍යංශයේ වගකීමක් බවද නලින් ප්‍රනාන්දු මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
389
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙළෙඳ ඇමතිගෙන් ’’බිත්තර’’ප්‍රකාශයක්
ravin Wednesday, 08 March 2023 11:20 AM
හමදාම කටින් බතල හිටවන අයගෙ කොමිස් එක කොහොමද? මෙ ලන්ගදි ප්‍රදන පෘවර්ති මද්‍යන් තුලින් දැක්කා අක්ශි තෙතමනය පවත්වාගෙන යෑම සන්ඳහා භාවිතා කරන අවුෂදයක වයිරසයක් හේවෙන් අන්ද භාවයට පත්වුනාය එම අවුශදය නිපදවිමෙදි භවිත කල ඉන්දියාවෙන් හා චිනයෙන් ගෙන්වනලද අමුද්‍රව්‍යක් කෙරෙහි සැක පහලවි අතිබවයි. ඉහත සිද්දිය වෙලා තිබුනෙ අමරිකාවෙ. ඉන්දියාවෙ කුරුලු උනත් පතිරෙනවාලු !! .
Kanthi Wednesday, 08 March 2023 12:18 PM
බිත්තරයක්වත් නිෂ්පාදනය කර ගන්න බැරි බංකොළොත් වෙච්චි රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව කොහොමද මේ රටේ ආර්ථිකය ගොඩදාන්නේ...? මැතිවරණ පවත්වලා රට කරවන්න පුළුවන් කණ්ඩායමකට රට බාරදීලා තොලොංචි වෙලා යනවා නම් ලොකු දෙයක්....
පුළුවන් කණ්ඩායමWednesday, 08 March 2023 03:30 PM
පුළුවන් කණ්ඩායම කියන්නේ ජවීපීද? එයාලාටත් ඡන්දෙ ගන්නකන් පුළුවන් වෙයි. හැබැයි දෙන පොරොන්දුවල හැටියට ඡන්දේ ගත්තාම තමයි කරන්න බැරි වෙන්නේ...
Prase Wednesday, 08 March 2023 01:06 PM
ඒකට තමයි වෙළඳ ඇමතිකම තියෙන්නේ
LallaWednesday, 08 March 2023 04:37 PM
වෙළෙඳ ඇමැති ඉන්නේ හැමදේම ආනයනය කරන්නද? දේශීය වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමට තව කෙනෙක් ඕනෑද?
Bamunuarachchi Thursday, 09 March 2023 06:00 AM
මොවුන් කරන්නේ අමූලික බොරුවක්. කුරුළු උණක් පෙන්වලා බිත්තර ආනයනය කරන්නේ නැතුව මෙහෙ ඉන්න බිත්තර ජාවාරම් කරුවන්ට උදව් දෙනවා.