කැලණිය සිංහාරමුල්ල ප්‍රදේශයේ ගබඩාවක තිබී ගියර් පෙට්ටිය නොමැති ට්‍රැක්ටර් 26ක් සොයාගත් බව පොලිසිය කියයි.
මෙම ට්‍රැක්ටර්වල ගියර් පෙට්ටි ගලවා ඒ තුළ මත් ද්‍රව්‍ය රැගෙන එන්නට ඇතැයි පොලිසිය සැකකරයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරක් මත මෙම ට්‍රැක්ටර් සොයාගෙන ඇති අතර සොයාගත් මෙම එක් ට්‍රැක්ටරයක ගියර් පෙට්ටියේ මත් කුඩු කිලෝ 20ක් වත් අසුරන්නට ඇතැයි සැකකරයි. මෙම කුඩු ජාවාරමට වෙලේ සුදා සම්බන්ධ දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.
රාජ්‍ය නොවන සංවිධානයක මුවාවෙන් මේවා ගෙන්වන්නට ඇතැයිද සැක කරති.
ලාල් එස් කුමාර
(වීඩියෝ - සනත් ඩෙස්මන්)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සෝදිසි කරලා බලන්නකෝ අර බුළුගහ හන්දියේ අටවලා තියෙන කමත. මට නම් ඒක සැකයි. (නදී)
කොහොමද ටිකිරි මොලේ ? (නදී)
ඔක්කොටම වෙලේ සුදා. වෙලේ සුදාට තනියම ඕව කරන්න බැ දෙශපලයකුගේ සහය නැතුව ඕව කරන්න බැ. පොලිසියත් නොමග ගිහින්. (අ)
මේ වාහන ඔක්කොම වෙලේ සුදාගේද (දිල්)
හොඳ මොලය (අ)