(යොහාන් භාසුර)
මැර කණ්ඩායමක ග්‍රහණයට නතුව තිබෙන්නේ යැයි කියන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර රියදුරු බලපත්‍ර කාර්යාලයේ රථගාල හැකි ඉක්මණින් එම දෙපාර්තමේන්තුවට පවරාගන්නා බවත් ඒ සඳහා වන කටයුතු මේ වන විට ක්‍රියාත්මක බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (30) පැවසීය.
මාර්ග සංවර්ධන අධිකාරියත් සමඟ එකතුව රථගාල පිහිටි ඉඩමේ මැණීම් කටයුතු ද මේ වන විට අවසන් කර ඇති බව ද වීරසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ ඉඩම මැර කල්ලි අල්ලාගෙන ඉන්නව නම් ඒකට හේතුව කවුරුහරි රාජ්‍ය නිලධාරියෙක් උදව් කිරීම.....
ජීවිතෙට අහල නැති විහිලු කතා!
මැර කණ්ඩායමකින් හොර කණ්ඩායමකට නොයවා නීත්‍යානුකූල වැදගත් විදිහට හසුරුවන රාජ්‍ය මට්ටමේ රථගාලක් හැදුවා නම් හොඳ ආදායමක්. නිකම්ම නිකම් බිමකඩක් නොතියා වාහනවලට සෙවනකුත් හැදිය යුතුයි. වැඩක් කරන පිළිවෙල ඒකනේ. ඒ කෙසේවෙතත් අන්තිමට ඒක නිකම්ම කැලේට යවයිද දන්නේ නෑ... ඒවගේ දේවල්නේ අපේ රටේ වෙන්නේ...
පත්තරෙන්ද දැක්කේ? එතකන් දන්නෙම නැතුව උන්නාද? පවු ඉතින්....
බලමු බලමු ගන්න හැටි.