මාතර වෙහෙරහේන පූර්වාරාමය පූජා භූමියක් ලෙස රජය ප්‍රකාශයට පත් කළේය. ආරක්ෂක ලේකම් ඝොටාභය රාජපක්ෂ මහතා එහි ගොස් ආගමික වතාවත් පවත්වා සමරු ඵලකයද විවෘත කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අංශයේ මහාචාර්ය කොටකැටියේ රාහුල නාහිමියන් පැසුවේ තැනුම්පත රජ මහා විහාරය පුරාණ මන්තින්ද පිරිවෙණ, හිත්තටිය රජමහා විහාරය හා වෙහෙරහේවන පූර්වාරාමය ශාසනික හා ශ්‍රාස්ත්‍රීය ප්‍රබෝධයේ කේන්ද්‍රස්ථාන බවයි.
කිරම විමලජෝති, මාපලගම බුද්ධසිරි, පරවාහරි රතනසිරි හා ඇමෙරිකාවේ නන්ද හිමි වෙහෙරහේන පූර්වාරාමයෙන් බිහිවූ හිමිවරුන් බවද ඒ හිමියෝ කීහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවො කැළේ
ගම කියූ පමණින් මතක් වෙන්නේ ඔය පන්සල තමයි
නිධන්ද?
ඇමතිතුමා පන්සලකට යන හැටිවත් දන්නේ නැද්ද මන්දා
පව් ගෙවෙන්න....හේතු වාසනා වේවා !!!
බොහොම හොඳ වැඩක්..
බුදු සසුණ බැබලේවා බුදු සසුණ වැජඹේවා සිතේ දහම පිබිදේවා සියලු සතහට නිවන හිමිවේවා
එයා ලොක්ක නිසා වෙන්න ඇති...
එතකොට මේ පැත්තෙන් බිහිවුණු හොරු?
අපේ සමහර පාලකයො පන්සලකටවත් යන්න දන්නේ නෑ.