(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සොරාගන්නා ලද වාහනවලට කූට ලේඛන සකසා අන්තර්ජාලයේ දැන්වීම් පළ කර විකුණන ජාවාරමක නිරත වූ පස් දෙනකුන් යුත් කල්ලියක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

මෙම සැකකරුවන් සමග රුපියල් කෝටියකට අධික වටිනා වෑන් රථයක්, කුඩා ලොරි රථයක් සහ ත්‍රී රෝද රථ දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම ජාවාරම සම්බන්ධව අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 5310 ක් හා හොරයින් මත්ද්‍රව්‍ය මිලිගෑම් 5694 ක් ත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී බව පොලිසිය කියයි

කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.