IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


වාහන නෞකා දෙකක් මෙම මස 10 - 12 එයි

(යොහාන් භාසුර)

වාහන රැගත් නෞකා දෙකක් මෙම මස 10 සහ 12 දෙදින හම්බන්තොට වරායට ළගාවීමට නියමිත බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා අද (28) පැවසීය.

එම වාහන තොගයේ ද ජපන් වාහන ඇතුළත්ව ඇති බව කී මානගේ මහතා එම නෞකා දෙකේ  වාහන සියයට අධික ප්‍රමාණයක් ඇති බව ද සඳහන් කළේය.

වාහන ආනයනය සීමා ලිහිල් කිරීමෙන් පසුව ජපානයෙන් පැමිණි පළමු වාහන තොගයෙන් ගොඩබෑ වාහන 200 කට ආසන්න තොගයේ වාහන ඉදිරි දින කීපයේදී ජනතාවට පරීක්‍ෂා කළ හැකි බවත් ඉදිරියේදී ජනතාවට පහසුවෙන් වනාහන වර්ග කීපයක් තෝරාගැනීමේ අවස්ථාව ලැබෙන බවත් ඒ මහතා කීය. 



අදහස් (2)

වාහන නෞකා දෙකක් මෙම මස 10 - 12 එයි

Toni Friday, 28 February 2025 10:09 PM

එහෙනම් අපේ භද්‍රානිටයි, සෙනවිරත්නටයි..., රට වලටයි, චතුරිටයි, ෆයිරූස්ටයි ලක්ෂ 14 කට කාර් එකක් ගන්න පුළුවන්...

:       3       52

ගුණරත්න Saturday, 01 March 2025 07:04 PM

මං නං බලං ඉන්නේ ටොයෝටා විට්ස් ලප එඩිෂන් එක බාන කන්

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2453 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site