(යොහාන් භාසුර)
වාහන ආනයනයට නැවත අවසර දෙන්නැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.
වාහන ආනයනය කිරීම පිළිබඳව ඉල්ලීමක් කළ ද එයට සතුටුදායක පිළිතුරක් නොලැබුණ බවත් භාවිත කළ රථවාහන විකිණීමේ වෙළෙඳපොළට සහනයක් ලැබෙන පරිදි ණය පොලී අනුපාත පහළ දැමීම මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වූ බවත් එම සංගමය කියයි.
පාවිච්චි කළ වාහන සඳහා වන පොලිය අඩු කළ හොත් භාවිත කළ රථවාහන විකිණීමේ වෙළෙඳපොළ තව දුරටත් පවත්වාගෙන යා හැකි බව ද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වාහන ආනයනයට අවසර ඉල්ලයි