
(මොහොමඩ් ආසික්)
මහනුවර අකුරණ හතේකණුව ප්‍රදේශයේදී පිහිටි වාහන අමතර කොටස් අලෙවි ස්ථානයක ඊයේ හට ගත් ගින්නකින් එහි තිබූ වාහන අමතර කොටස් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි පොලිසිය කියයි.
ගින්න හේතුවෙන් ව්‍යාපාරික ආයතනයේ තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා භාණ්ඩ ද පිළිස්සී විනාශ වී ගොස් තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමතර කොටස් වලට මිනිස්සුන්ට දීපු ගිනිවලට දෙයියො දඬුවම් දීලද කියල හිතෙනවා ... අනේ මන්දා
මේ දවස්වල වැඩි බිස්නසුත් නැති එකේ ලාභ අලාභ රක්ෂණ මුදලින්වත් පිරිමහගන්න වෙන්න ඇති හදන්නේ