IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට තව දින 100 යි

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තව දින 100 ක් ඉතිරිව ඇති අතර ඒ වෙනුවෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (10) උත්සවයක් පැවැත්වීය. සිවුවැනි විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය රටවල් 12 ක සහභාගිත්වයෙන් ලබන සැප්තැම්බර් මස 18 වැනිදා සිට ඔක්තෝම්බර් මස 7 වැනිදා දක්වා කොළඹ, පල්ලෙකැළේ සහ හම්බන්තොට යන ක‍්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය. මෙයට සමගාමීව කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය රටවල් 8 ක සහභාගිත්වයෙන් ගාල්ලේදී සහ කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.



අදහස් (0)

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට තව දින 100 යි

සන්ජු Monday, 11 June 2012 10:57 AM

අපිනම් වෙඩි වගේ

:       0       0

සිසිර Sunday, 10 June 2012 08:28 PM

දින 100 යි වුනාට අපි තාම ලෑස්ති නෑනේ

:       0       0

ජීවන් Monday, 11 June 2012 09:11 PM

අනේ මේකවත් තියාගමුද මහේල අයියේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site