අන්තර් සමාජ පළමු කොටසේ විස්සයිx20 ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට එන්. සී. සී. පිල සමත් විය. කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (02) තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී එන්. සී. සී. පිල ලකුණු 64 කින් පානදුර ක‍්‍රීඩා සමාජය පරාජය කළේය. එන්. සී. සී. පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 198 (උපුල් තරංග 38, චාමර කපුගෙදර නොදැවී 86, ජෙහාන් මුබාරක් 20, ඇන්ජලෝ පෙරේරා 17, උපුල් චන්දන නොදැවී 15, කැළුම් ප‍්‍රනාන්දු 28/2) පානදුර පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 134 (කැළුම් ප‍්‍රනාන්දු 17, ඉන්දික මස්සලගේ 21, සුදේෂ් උමයංග 14, මලිත් චතුරංග 17, ලස්සන පෙරේරා නොදැවී 29, ජෙහාන් මුබාරක් 21/2, ඉමේෂ් උදයංග 25/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd