මේ දිනවල පවතින අධික වැසි සමඟ බොහෝ පළාත්වල පහත් බිම් ජලයෙන් යටවී තිබෙනු දැකිය හැකිය.
ඉදිරි දිනවල මේ වැසි තත්ත්වය එලෙසම පැවතියහොත් ඇතැම් ප්‍රදේශ ගංවතුර අවදානමක්ද ඇති විය හැකි බව කියයි. ඇතැම් ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතයටද වැස්සෙන් බාධා එල්ල වී තිබේ.
පුත්තලම
(ඡායාරූප: චන්දන හෙන්දුරුගොඩ)



නෙළුව තවලම මාරගය
(ඡායාරූප: ඩී.ජී. සුගතපාල)

ආරච්චිකට්ටුව ඇන්ටන් විල්වත්ත
(ඡායාරූප: ලලිත් නවරත්න)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd