දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර,සබරගමුව,මධ්‍යම,ඌව, වයඹ, දකුණ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට දැඩි මිදුම් තත්වයක් පවතී.
හිමිදිරි උදෑසන කලෙයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින පතිත විය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝවිට දීර්ඝ කාලීන නියඟයක ආරම්භය විය හැකියි... අපි බලමු.