උතුරු,උතුරු මැද,නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වය වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නැගෙනහිර හා උතුරු පළාත්වල විටි විට වැසි ඇති වේ. උතුරු මැද සහ ඌව පළාත්වල වැසි වාර කීපයක් ඇති වේ.
සෙසු පළාත්වලට සවස 1.00 පමණ පසු වැසි ඇති විය හැකියි.
බස්නාහිර සබරගමුව,දකුණ සහ මධ්‍යම ඇතුළු ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්ස අද සිට වැඩි වේ
කාළගුනේ Sunday, 07 January 2024 09:20 AM
රටේ පාලකයෝ සම්පත් හොරාකෑම නිසා රට අගාධයකට වැටී තියෙනවා. සුළුවෙන් හෝ රට පෙරට ගන්න විවිධ උපක්‍රම කරන්නේ හරියටම ලංකාව අවට පවතින කාළගුණ තත්වය වගේමයි... මේ කිව්වා... මේ නැහැ කිව්වා වගේ තමයි (එක් දේශපාලුවෙක් කියනවා බදු ගෙවීමක් හරියට ක්‍රියාත්මක වෙන්න අවුරුදු 15 ඉක්මවා යනවා කියලා...) වෙලාවකට ගිගුරුම් සහිත වැසි දෙන්නේ හරියට සුනාමි වගේමයි. වෙලාවකට මාස ගණනක් වහිනවා. ආණ්ඩුව ආදායම් සොයනවා වගේම තමයි ලංකාව අවට කාළගුණ තත්වයත් පවතින්නේ කියලා කියන්න පුළුවන්...!