උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි වාර කීපයක් ඇති වේ.

සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  

මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට තරමක තද වැසි ඇති වේ.