පාසල් රග්බි සංගමය ‘මයිලෝ’ අනුග‍්‍රහයන් සංවිධානය කරන වයස 20 න් පහළ පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ (2013) කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේ අද (03) පැවැති ‘ජනාධිපති’ කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදී වෙස්ලි විදුහල් පිල ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට එරෙහිව ලකුණු 20-17 ක තියුණු ජයක් ලැබීය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට වෙස්ලි විදුහල ලකුණු 13-3 ක් ලෙස පෙරමුණේ පසු විය.
ජයග‍්‍රාහි වෙස්ලි විදුහල ගෝලයකින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර විද්‍යා විද්‍යාලයට ගෝල 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
2025 දෙසැම්බර් මස 18
296
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙස්ලි විදුහල අවසන් පූර්ව වටයට
හිරා Thursday, 04 July 2013 07:56 AM
කමෝන් වෙස්ලි! (නි)