කොළඹ කොල්ලුපිටියේදී 2006 අගෝස්තු 14 වැනිදා ක්ලේමෝ බෝම්බයක් පුපුරවා ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මරා දමන්නට තැත් කළැයි සැකපිට කොටි සාමාජිකයන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ මහ අධිකරණයේ නඩු පවරා ඇත. නීතිපති විසින් මෙසේ නඩු පවරන ලද්දේ යෝගරාජා නිරෝෂන් හා සුබ්‍රමනියම් රාජා යන දෙදෙනාට ය. රහස් පොලීසිය ඔවුන් දෙදෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට ඉදිරිපත් කරමින් ඒ බව සැල කළාය. එම බෝම්බ ප්‍රහාරයෙන් මහ කොමසාරිස් ජීවිතය බේරා ගත් නමුත් යුද හමුදා කොමාන්ඩෝ බටයන් ඇතුළු හත් දෙනෙක් මරුමුවට පත් වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න විස්තරේ ආචාර්යතුමාගේ http://www.slideshare.net/ssuser916aee/drsujith-nishantha-hewage
ලංකාවේ කොහොමත් නීතිය දැලක් වෙලා.පොඩි හාල්මැස්සන්ව අහු වුණත් ලොකු මිනිස්සුන්ට ලොකු හිල් දැලේ තියෙනවා
මුන්ව ආපහු යවන්න නම් එපා.ඔයාලට කරන්න බැරිනම් ජනතාවට භාර දෙන්න
අපරාදේ ඕස්ට්‍රේලියාවට හරි කැනඩාවට හරි මාරු වෙනකල් ඉන්න තිබුණේ.එතකොට ඉන්ටපෝල් එකෙන් ලේසියෙන්ම අල්ල ගන්න තිබුණා
අපේ අගනා රණවිරුවන් 7 දෙනෙක් මරපු අයට අවරුදු 6 කට පස්සේ නඩු. අර ATM කඩපු පොඩි හොරුන්ට එතනම වෙඩි තියල මරණය...හනේ හනේ