වසර 27ක් තිස්සේ ව්‍යාජ රියැදුරු බලපත්‍රයකින් විවිධ වාහන පැදවූ බව කියන කොන්ත්‍රාත්කාර ව්‍යාපාරිකයකු බණ්ඩාරගම ගැලනිගම දී සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
වසර 27ක් තිස්සේ ව්‍යාජ රියැදුරු බලපත්‍රයකින් විවිධ වාහන පැදවූ බව කියන කොන්ත්‍රාත්කාර ව්‍යාපාරිකයකු බණ්ඩාරගම ගැලනිගම දී සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකත් ගිනස් වාර්තාවක්. එයාට හොද තෑග්ගක් දෙන්න පොලිසියට දැනගන්නත් එක්ක. (ත)
මේකෙන් පෙනෙන්නේ අපේ පොලිසිය කොච්චර දුර්වලද කියලා... (නි)
ඉතින් අනේ වසර 25 ක්ම වාහන පැදෙවුවා නම් අලුතෙන් හොඳ ලයිසන් මොකටද? (නි)
බලාගෙන ගියාම සිසිලියගේ කතාවත් ඇත්ත. (නි)
ලයිසන් තියන අයට වඩා හොඳට පදවනවා ඇති. ඒකනේ පොලිසියෙන් අල්ලලා නැත්තේ අවුරුදු 25 ක් යනකම්. (නි)
අනතුරු වාර්තා නැතුනම්, පුරුද්දක් ලෙස අවුරුදු 25 සේවය හොඳින් කර ඇත්නම් හොඳම විනිත රියදුරා ලෙස නම් කර පිළිගැනීමක් සුදුසුය. මෙයට වැඩි පළපුරුදු රියදුරන්ද නැත්තේම නොවේ. (නි)
ඔය අල්ලපු පොලීසියේ කට්ටියගේ රථවාහන පැදවීමේ හැකියාව අපි හොඳට දැකල තියෙනවා. 1. රජයේ වාහන අයුතුලෙස පුද්ගලික පාවිච්චිය 2. තනි ඉර කැප මාර්ගයේ අනිත් පසින් පැදවීම 3. අනෙකුත් මාර්ගය භාවිතා කරන්නන්ට තර්ජන ගර්ජන කිරීම 4. ආරක්‍ෂිත හිස්වැසුම් නොමැතිව යතුරපැදි පැදවීම 5. මාර්ග නීති කඩකිරීම 6. කහ ඉරි උඩ පොලීසියේ වාහන නැවත්වීම 7. අසාධාරණ චෝදනාවන්ට විරුද්ධ වූ විට රාජකාරියට බාධා කලයි බොරු නඩු දැමීම... 8. මාර්ගය මැද පොලීසියේ වාහන නැවැත්වීම තව ලියන්න පුළුවන් ඕනෑ තරම්... මේ සේරම බලාගන්න පුළුවන් නුගේගොඩ සුපර් මාර්කට් එක ළඟ හන්දියට ගියානම්... (නි)
අවුරුදු 25ක් පොලිසිය මොකද කළේ? නැත්නම් අවුරුදු 25 කට පස්සෙද වාහනය පැදෙව්වේ (නි)
වසර 25ක් කිසිම වැඩක් නොකරපු දේශපාලුවො ඉන්න එකේ ඕවත් වැඩද? (නි)
ඔහුගේ ගෙදරටම ගොස් වාහන බලපත්‍රයක් ප්‍රධානය කළ යුතුයි (නි)