IMG-LOGO

වසර 12කට පසුව 'ප්‍රභූ' දමිළ චිත්‍රපටයක

මේ වන විට සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙස බොලිවුඩයේ මෙන්ම කොලිවුඩයේද ජනප්‍රියව සිටින ජමිනි ගනේෂන්ගේ පුත් ප්‍රභූදේවා වසර 12කට පසුව රංගනයෙන් දායක වන දමිළ චිත්‍රපටයක් එළැඹෙන ඔක්තෝබර් 07වැනිදා ඉන්දියාවේදී තිරගතවීමට නියමිතය.

වර්තමානයේදී වැඩිපුර බොලිවුඩ් සිනමා නිර්මාණ සඳහා දායකත්වය සපයන ප්‍රභූදේවා අවසන් වරට දමිළ චිත්‍රපටයක රඟපා ඇත්තේ 2004 වසරේදීය. ඒ %එන්ගල් අන්නා^ චිත්‍රපටයේය. A. L. විජේගේ "දේවී" ප්‍රභූදේවා රංගනයෙන් දායක වන අලුත්ම දමිළ චිත්‍රපටය වේ. මෙහි ප්‍රභූදේවා සමගින් සුරූපී තමන්නා භාටියා හා සෝනු සෝඩි රංගනයෙන් දායක වෙති. ඇමි ජැක්සන්, ෆාරා ඛාන් හා ඊශා ගුප්තා මෙහි ආරාධිත රංගනයක නිරතව සිටිති.

ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායම් උපයාගත් බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම අධ්‍යක්ෂවරයා වූ ප්‍රභූදේවා ලබන වසරේදීද සිය අධ්‍යක්ෂණය යටතේ බොලිවුඩ් චිත්‍රපට කිහිපයක් නිර්මාණය කරන්නටද මේ වන විට සැලසුම් කර තිබේ.

 

2016-09-06-ent-23



අදහස් (0)

වසර 12කට පසුව 'ප්‍රභූ' දමිළ චිත්‍රපටයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 333 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 676 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site