සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද (20) එක්සත්ජාතික පක්ෂයට එක්විය.
සිරිකොත එක්සත්ජාතික පක්ෂ මුලස්ථානයට පැමිණි වසන්ත සේනානායක මහතා එහිදී මාධ්‍ය හමුවකටද සහභාගී විය.
සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද (20) එක්සත්ජාතික පක්ෂයට එක්විය.
සිරිකොත එක්සත්ජාතික පක්ෂ මුලස්ථානයට පැමිණි වසන්ත සේනානායක මහතා එහිදී මාධ්‍ය හමුවකටද සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් අදහස නම් මගේ නෙමෙයි.ටිකිරි බණ්ඩායි ඩුබායි තිලකුයි තෝරු මෝරු අල්ලන්න කියලා ගිහින් යන්තම් පොඩි හාල්මැස්සෙක් අල්ලාගෙන ගහන කයිවාරුවට හිනාත් යනවා.කෝ අනේ තෝරු මෝරු? අපි නම් මෙහෙම කෙනෙක් හිටියද කියලාත් දන්නේ දැන්. (නි)
රට අපිට! අපි රටට ! ජය වේවා! (නි)
වෘශ්චික ලග්නෙද දන්නේ නෑ සෙනසුරු ඇවිල්ලද?(දිල්)
තව හොඳ හොඳ ආරංචි තියෙනවා. පසුවට දැනගන්න ලැබෙයි (නි)
මෙතුමාට බනින අයගෙන් අහන්නේ, අනිත් පක්ෂ වලින් ආණ්ඩුවට පනින එකේ වරදක් නැද්ද? (නි)
ඔබට සුදුසු තැන එජාපය තමයි (දිල්)
රට ගැන හිතලද මෙතුමා මාරුවුණේ? අපි නම් දන්නවා උත්තරය (නි)
මේ අය කලින් ගියේ නැත්තේ අැයි ? (නදී)
ඊලග පාර ඇපත් නැහැ. ගහෙන් ගහට පනින රිලවන්ට. හිතාගෙන ඇති රනිල් ජනාධිපති වෙයි කියල. ඉතිරි අවුරුදු 5 ත් විරුද්ධ පක්ෂේ නායකයා.(නදී)
ඔබට සුදුසු තැන එජාපය. (නදී)
තෝරා අවසන්ය පොදු හද දිනූ කෙනා ... මෝරා ඇද්ද බලනුය අං කඩේ කෙනා.... (නි)
මොන මංගහල්ලෙකට එකතු උනත් අපිට කම් නැහැ. එහෙට මෙහෙට පැනිලි කෙළවරක් නැතිව ඊළඟ දින කීපයේදී අපි දකීවි, අපි අසාවි. කොහෙට මුක්කු ගැහුවත් අපිට කම් නැහැ . හැබැයි "බුදුන් වඳින මේ දැතින් වැඳලා කියන්නම් මහතුනි" "ලොක්කා (පෙර) මෙන් කන්න එපා හොරෙන්ම කිසිවක්"......(නදී)
එඩිතර තීරණයක් ගත්ත ඔබට ජය. සියලුම වරප්‍රසාද හැරදමා රජයෙන් විපක්ෂයට එන්නේ ජනතා හිතවාදියෝ. ජනපතිවරණයේ ජය අනිවාර්යයෙන්ම පොදු විපක්ෂයට. ඔබ ගත්ත තීරණය නිවැරදියි.(නදී)
අනාතයි.
ඔබට උරුම තැන මෙතනයි (නදී)
තෝරුන් මෝරුන් යන පෙරහරේ ඉදිරියෙන්ම පිහිනන්නේ හාල්මැස්සන් තමයි බන්දුල (නි)
විදේශ රටවල සල්ලි වලටයි එන්.ජි.ඔ. වලටයි ජයවේවා.(නදී)
ඉස්සෙල්ලම ජාතික හෙළ උරුමය,පිවිතිරු හෙටක් සදහා සංවිදානය , ඊට පස්සේ හිටපු ජේ වී පි ජනාදිපති අපේක්ෂක, දැන් සන්දාන මන්ත්‍රීවරු මේ ටික දවසට මෙහෙම යන්න ගත්තොත් අපි අමාරුවේ. සන්දානයෙන් මේ අය නවත්වාගැනීමට පියවර ගන්නා මෙන් ඉල්ලමි. ජේ වී පි එකත් එකතු උනත් අපිට වැලේ වැල් නැතිවෙයි (නදී)
හලෝ ලන්සුව කීයද ?(නදී)
තමන් කැමති දේශපාලනයක් කිරීමට ඕනෙම කෙනෙකුට පුළුවන්. ආණ්ඩුවෙන් විපක්ෂයට ගියොත් අපහාස උපහාස විපක්ෂයෙන් ආණ්ඩුවට ගියොත් තාන්න මාන්න ගරු බුහුමන් පුදුම රටක් පුදුම ජාතියක් (නදී)
කුණු ගොඩට කුණු එකතුවෙනවා (නදී)
මෙයාට ඇමති කමක් හරි අඩු ගානෙ නියෝජය ඇමති කමක් වත් දුන්නා නම් ඔහොම පැනලා යන්නේ නැහැ .(හේ)
මට ඔබට මල් මාලයක් දමන්න අවකාශයක් නොමැත.නමුත් මම දුරක සිට සිතින් ඔබට එය පළඳවමි. (නි)
විශ්වාසද? අවශ්‍යද? (හේ)
මේ වගේ කෙනෙකුත් හිටියා කියලා අපි දැනගත්තේ අදනේ! (නි)
චානක .බුලත් කොට ටික හැලෙන්නේ එක පාරට නෙමෙයි ටික ටික. අපි හීනෙකින්වත් හිතුවද අප්පා මෙහෙම වින්නැහියක් වේවි කියල.(නදී)
අනේ මන්දා සරත්, එහෙට පනිනවා මෙහෙට පනිනවා....? (නි)
මට නම් දුක හිතෙනවා (නි)
බන්දුල පෙරේරාද දන්නේ නැහැ සුබ නැකත බැලුවේ. මට දුක අවරුදු දෙකකට කලින්ම ගෙදර යන්න වෙන එක ගැනයි.(නදී)
මෙවන් වෙනසකුයි අපි බලපොරොත්තු වුණේ (නි)
ඔහොම තමයි හැටි හොද හොද කුට්ටි නොලැබෙන කොට යනවා. ගනන් ගතයුතු කිසිම දෙයක් ඔතන නෑ. තවත් පැනිල්ලක් විතරයි. (අ)
සේනානායකවරු කවුරුන්දැයි ඔප්පු කළා.ජය වේවා! (නි)
ඡන්ද ටික කැඩුවා කියන සතුට අද මම බුක්ති වින්දා. ඒ හොදටම ප්‍රමාණවත්. (ර)
හොඳ තීරණයක්. අපේ සුබ පැතුම්! (නි)
එතුමා තරුණ ජවසම්පන්න නායකයෙක් (නි)
හොරකම් තක්කඩි කම් කලානම් තමාම පෝස්ටර් ගහගෙන පබ්ලිසිටි දුන්නානම් තමයි බන්දුල මහත්තයලට තෝරු මෝරු වගේ පෙනෙන්නේ. තව නොදන්නා සහ නොසලකන හොඳ අය හෙට අනිද්දට තවත් බලාගන්න පුළුවනි ඔයාලට.(නදී)
දෙපැත්තම එකයි. මම නම් ඔය කාටවත් කත් අදින්නේ නැහැ. එහෙම වුණොත් අපිටත් පාන් කකා වතුර බොන්න තමයි වෙන්නේ. අපි දහදිය මහන්සියෙන් යමක් හොයාගත්තොත් අපේ පවුලට තුන්වේල කුසගිනි නිවෙයි (නි)
අලි මදිවට හරක් (නදී)
ආණ්ඩුවේ වරදාන හා පෞද්ගලික සැප සම්පත් එපා කියලා තම උපන් බිමට ආදරය කරන මෙවන් මිනිසුන් තව තවත් බිහිවේවා.(හේ)
පැන පැන ඉන්නවා මිසක් වෙන මොනවද මේ අය කරන්නේ.(හේ)
අනේ මහත්තයෝ, කරන දෙයක් ප්‍රවේශමෙන් හොඳට හිතලා බලලා කරන්න (නි)
අසුචි ගොඩට අසුචි එකතු වීම පුදුමයක්ද ?(හේ)
අපි නම් ඔහොම යන අය කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ (නි)
මේවාගෙ අය කොහෙ හිටියත් වැඩක් නැහැ.වාසියට පැන පැන දඟලනවා. (හේ)
අනේ මන්ද..ඇතෙක් එක්ක හැප්පෙන්න ඇතෙක් එනකම් බලන් ඉන්න අපිට ඇතා එක්ක හැප්පෙන්න පොලොන්නරුව පැත්තේ නාටු මි හරකෙක් එනවා වගේ තමයි දැන්නම් පෙන්න තියෙන්නේ.(හේ)
මම නම් විශ්වාස කරන්නේ, කොහේ ගියත් අන්තිමට එන්න වෙන්නෙ උපන් ගෙදරටමයි. අන්න ඒක හොඳට මතක තියාගන්න (නි)
යන්න යන්න ඔයාලා යන්න... මහජනතාව වන අපිට පනින්න වෙන්නේ මුහුදට හෝ ගඟකට තමා (නි)
වෙනසක ආරම්භය පටන්ගත්තා වගෙයි (නි)
ඩොලර් කියකටද මෙයාව ගත්තේ (නදී)
ගාමිණී,හිතට අමාරු ඇති නේද? තව එන්න ඉන්නවා. කෝ අර ඔයාගේ බන්දුල පෙරේරා? (නි)
මෙන්න නියම මිනිස්සු! මම ඔබට ජය පතනවා (නි)
බන්දුල මහත්තයෝ මුකයෙන්ද කතා කරන්නේ....?(නදී)
කෝ අප්පේ නායකතුමා ? වන්දනාවේ ගිහිල්ල වද්ද ? (නදී)
උගත් උනාට දක්ෂ උනාට වැඩක් නැහැ කපටිකම නැත්තම්. ආණ්ඩුවේ හිටියා නම් උපරිමයට සැප විදින්න තිබුණා. රට හදන්න ගිහින් අමාරුවේ වැටිච්ච අය අපි ඕන තරම් දැකල තියෙනවා. රජයේ මාද්‍ය ,මැතිවරණ නිලදාරීන් මේ ඔක්කොම තියෙන්නේ ආණ්ඩුවට. මේකට කියන්නේ උගත් උනාට තේරුම අඩුයි කියලා. (නදී)
ඔබ වැනි වීර පුතුන් රටට වාසනාවක් (නි)
දේශපාලකයෝ කරන්නේ ඔවුන්ගේ දේශපාලනය. මම දකින්නෙත් මෙම මහතාත් තමන්ගේ දේශපාලන ගමනට පවතින වාතාවරණය මනාව යොදාගන්නා බවයි. (නදී)
මෙයා හිටපු කාලේ ගමට කිසි දෙයක් කලේ නම් නැහැ (නදී)
කණගාටුව මේ වගේ පක්ෂයකට සම්බන්ධ වූ එකයි. (නි)
වෙනසක් වෙන්න පටන් අරගෙන වගෙයි (නි)
මේ ඔබේ මහගෙදරයි. සුබ පැතුම්! (නි)
තව බුලත් කොළ 50ක් විතර හැලෙනවා කියලා තමයි ආරංචිය.(හේ)
කෝ අර බන්දුල පෙරේරා නැද්ද මේ ගැන මොකුත්ම කියන්නේ? (නි)
අපි ප්‍රාර්ථනා කරනවා පොදු අපේක්ෂකයාගේ ආශිර්වාදයත් මෙතුමාට ලැබෙන්න කියලා (නි)
ඔහුගේ කැමැත්තට අපි සුබ පතමු! (නි)
එනවා එනවා තව තව එනවා ආරංචියි අපිට.... (නි)
පොදු අපේක්ෂකයාටත් මේ සැමගේම සහාය ලැබෙනවා කියලා ආරංචියි. (නි)
මිනිස්සු පක්ෂයක් ගැන කළකිරෙන්න ගොඩක් හේතු තිබෙනවා. වාසියට පැන්න සාමාජිකයන්ට ඇරෙන්න අනෙක් මිනිසුන්ට නම් සාධාරණ හේතු ඇති. (නි)
කට්ටිය බන්දුල පෙරේරාගේ ප්‍රතිචාර ගැන කිසිම සැළකිල්ලක් දක්වන්න එපා. (නි)
එජාපයේ එක්තරා දෙයක් නම් මම අගය කරනවා. හැම තනතුරකටම සුදුසු අයට තැන ලබාදෙන්න බලනවා (නි)
මගේ පැතුම අර්ජුන! ඔහු නිහතමානී ලාංකික පුතෙක් (නි)
බන්දුල පෙරේරා, වැඩ පෙනෙයි ඉදිරියට. (නි)
ගාමිණී, දැන්වත් මඩෙන් නැගිටලා එන්න බලන්න (නි)
මේ එක්කම පොදු අපේක්ෂකයාත් මඟ එනවා. ජය පෙරහර පිටත්වෙන්නේ අපි දන්නා කියන තැනකින්. (නි)
තව තව සෙල්ලම් මඟ එනවාලු. මේ පෙරහැර පටන්ගත්තා විතරයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
එහෙනම් ඒකත් එහෙම වුණා? (නි)
මමත් වෘශ්චික ලග්නයේ තමයි. මම උපන් වේලාව අනුව,මට නම් හොඳටම හොඳයි. එතුමාටත් එහෙම ඇති. (නි)
නැකතක් එහෙම බලලා නෙමෙයිද දන්නෙ නැහැ මෙහෙම එකතුවෙලා තියෙන්නේ? (නි)
සේනානායක පරපුරේ පුරුකක් විදිහට ඔබතුමා ගත් තීරණය හරි කියලයි මමත් හිතන්නේ.මොකද ගම්පහ දිස්ත්‍රික්කයේ හිටියට ඔබතුමාට මිනිසුන්ට දැනෙන විදිහට වැඩක් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.නිකන් මන්ත්‍රීකමක් තියාගෙන තමන් සැප විඳිනවට වැඩිය වැඩක් කරන්න පුළුවන් තැනකට එක්වෙන එක හොඳයි. ඒක ඔබතුමාගේ අනාගතයටත් සුභ වේවි. ඔබතුමාට ජය වේවා! (නි)
වසත් කාලය මනරම් ... ඔබ ළඟම පැමිණේ නම් ! (නි)
ගිය අලි කීදෙනෙක් එනවාද දන්නෙ නැහැ. හැබැයි ගිය අලි නැතුව අනිත් අය එනවා නම් තමයි වැඩිය හොඳ. (නි)
මොකද මේ වුණේ? වසන්ත කාලය ගෙවුණාවද්ද? (නි)
ඔබ ගත් තීරණයට අපේ ආචාරය! (නි)
ජයවේවා!!! (නි)
පොදු අපේක්ෂකයා දැන්ම එළියට නොඑන්නේ ඇස්වහ කටවහ වදීවි කියලද? (නි)
බොහොම හොඳ කොන්ද පණ ඇති පුද්ගලයෙක්. ඔබට ජය! (නි)
සුබ අනාගතයකට අපෙන් සුබ පැතුම්! (නි)
මෙතුමා පක්ෂයට වැඩක් කරන්න පුළුවන් හොඳ කෙනෙක්. අපේ සුබ පැතුම්! (නි)
මට නම් මේ තීරණයේ වරදක් පෙනෙන්න නැහැ. (නි)
මට නම් හිතෙන්නේ එතුමාගේ හොඳ කාලය ලබලා වගෙයි (නි)
අපි ඔබගෙන් සැබෑ වෙනසක් බලපොරොත්තු වෙනවා (නි)
හැමදේම වෙනස් වෙලානේ බලනකොට. (නි)
බන්දුල පෙරේරා පඬිතුමා අදහස් ලියනතුරු තමයි මම නම් බලාගෙන ඉන්නේ. (නි)
අපිට තව හොඳ දේවල් ආරංචියි. දැම්මම කට ඉස්සර කරගන්න බැහැ. ඒකටත් නැකතක් තිබෙනවා. (නි)
නායකතුමා මොකද පෙනෙන්න නැත්තේ? මම හිතුවා එතුමාත් ඇති කියලා (නි)
මේක නම් සැබෑම වෙනසක්! (නි)
වසන්තයේ දවසක්! (නි)
අපිට නම් ආරංචි ගොඩක් ලැබුනා. ලිව්වට මෙතන පලවේවිද දන්නේ නැහැ. දැනටම විස්තර මග එනවත් ඇති. (නදී)
චමිල, පොදු අපේක්ෂකයා නිල නොලත්ව ඊයේ දවසේ ප්‍රකාශ කරලා තියෙන්නේ. තව පැය ගානක් කලබල නොවී ඉන්නකෝ. (නදී)
කරුණාජීව , බන්දුල නැකැත්පත බලන්න ගිහින්. දැන් කාලය නරක බව තේරිලාද මන්දා (නි)
මට නම් මේ වෙන දේවල් විශ්වාස කරන්නත් අමාරුයි (නි)
බලන්නකෝ අදහස් ගොඩ. මොනතරම් උනන්දුද අපේ උදවිය. (නි)
බන්දුල පෙරේරාගේ නැකැත්පත අනුව වැඩ කරන්න ගිහිල්ලා තමයි ගොඩක් අය අමාරුවේ වැටුනේ. (නි)
අලි රජවෙන එක වසන්ත සමයක ඔබ යළි ඒවි කියා ... පෙරුම්පුරා මම බලාන ඉන්නෙමි කෝ අර කියන "එයා " (නි)
රට වෙනුවෙන් හිතලා තමන්ට කිසිම පුද්ගලික වාසියක් නැතුව මේ කළ කැපකිරීමට ස්තූතිවන්ත වෙනවා. බන්දුල පෙරේරා වගේ වන්දිබට්ටයන්ට නොතේරුනාට මේ රටේ ජනතාවට වෙනසක් මේ මොහොතේ අවශ්‍ය වෙලා තිබෙනවා. රට වෙනුවෙන් කැපවෙන හිතන ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තබා අවදානම අරගෙන වැඩකරන හැමෝටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා (නි)
හා හා කවුරුවත් කට ඉස්සර කරගන්න නම් එපා. මල් මාල දාල පිලිගත්තට නම් කමක් නැහැ. (නදී)
උදේ පාන්දර පුවත් බලනකොට වසන්ත සැණකෙලියක සිරියක් පෙනුනා. (නදී)
අපි දන්නවා ඊළඟ ආගමනය කාගේද කියලා. ජය වේවා ! (නදී)
ඔබ ගත් තීරණය බොහොම බුද්ධිමත් (නි)
ඇත්තටම සමහර දේශපාලකයන් එහාමෙහා පැනීම් වලින් ලංකා දේශපාලනයේ විශාල වෙනසක් නොවන බව මගේ හැඟීමයි. අපි බලමු ජනවාරි මාසයේදී.. (නි)
පෙරමඟ සුබ නිමිති දැන් දැන් පහළවෙමින් පවතී (නි)
මේ සේනානායකලා කියන්නේ අවංකව, උගත්කමක්, පරම්පරාගත වැදගත්කමක් එක්ක දේශපාලනයට පැමිණි උදවිය. (නි)
බන්දුල දැන්වත් විලි වසා ගන්න ඕන කියල අන්න අමුඩයක් ඉල්ලගන්න ගිහින්ලු. (නදී)
මොකද නැත්තේ සමන්ජය? අධ්‍යාපනයට සිදුවුණ ටිකම මදැයි. (නි)
බන්දුල පෙරේරා නැකත හදපු කෙනාට දොස් කියන්න ගිහින් කියලා තමයි ආරංචි (නි)
අපිට ඕනෑ රටට සුභදායී, ජනතාවට වැඩදායී වෙනසක්. එච්චරයි. ඒ වැඩේ කවුරු කරනවද කියලා අපිට වැඩක් නැහැ. (නි)
මේ පාර නම් ලොකු වෙනසක් වෙන්න යනවා වගෙයි (නි)
දෙපැත්තට පනින, මම කිවුවේ මේ දෙපැත්තේම, පක්ෂ විපක්ෂ අයගෙන් අපිට වැඩක් නැත. යන එන දෙගොල්ලන්ම ඇති. මේ අය පනින්නේ අපිට ආදරයටද? (නි)
සුදුස්සාට සුදුසු තැන ලැබෙන යහපත් අනාගතයක් අපේ මව්බිමට උදා වේ නම් දුරුරට ඉන්න අපිට ඒ තරම් සතුටක් තවත් නැත. (නි)
අපේ පැතුම රට යහපතක්. නැවුම් වෙනසක්. (නි)
ඔබේ තීරණය නිවැරදි එකක් වේවා යයි අපි බලාපොරොත්තු වෙමු. (නදී)
සමන්ජය සහ බන්දුල පඩිතුමාට ජයවේවා. (නදී)
සමන්ජය මහත්තයෝ කස කරුවෝ තමයි පළමුව එන්නේ. පෙරහැර පසුපස එනවා. ජයවේවා ! (නදී)
අද දවසේ දෙවැනි පාරටත් අහන්නේ,පඩිතුමා ඔලුවේ ඉදන් පොරෝගෙන බුදිද (නදී)
කවුරු මොන පැත්තට ගියත් මට නම් වැඩක් නැත. මොකද මේ වගේ පිල් මාරු කිරීමෙන් පිළිබිඹු වන්නේ අපේ ජරාජීර්ණ දේශපාලනයයි. අන්තිමේදී පරාජය වන්නේ රටේ ජනතාවයි. හැමදාමත් දකින මුහුණු මැති ඇමති පදවි වල යහතින් වැජඹෙති. (නදී)
මේ උදාවී ඇත්තේ නව යුගයක ආරම්භය නොවේද? (නි)
බොහොම හොඳ තීරණයක් ඔබ තුමාට ජයවේවා. (ර)
රකිත් මහත්මයෝ,මේක තමයි අවසාන අවස්ථාව. (නි)
හැමෝම වාසි පැත්තට තමයි (දිල්)
මෙහෙම ගියොත් අන්තිමට කවුරුන් ඉතිරිවෙයිද? (නි)
එක් කෙනෙක් නම් ඇත්ත තේරුම්ගත්තා (නි)
අද උදෙන්ම මම දැක්කේ අපි කවුරුත් බලාපොරොත්තු වුණ, රට රැකගැනීමේ පොදු අපේක්ෂකයා කවුරුන්ද යන නිවේදනයයි.මම සියලු දෙවිවරුන්ට ස්තුති කරනවා. (නි)
මේ මහත්තයා නම් බොහොම බුද්ධිමත් තීරණයක් ගත්තා (නි)
බන්දුල පෙරේරාට නම් දැන් දැන් සොහොන් ලකුණු පෙනෙන්න පටන්ගනීවි (නි)
ජයවේවා! (දිල්)
බොහොම සන්තෝසයි කොන්ද පණ තියන තරුණ මන්ත්‍රී කෙනෙක් හොඳ තීරණයක් ගත්ත එකට. ජය වේවා.(දිල්)
බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩී.(දිල්)
බන්දුල පෙරේරාගේ අදහස් දැක්කහම එයාගේ බුද්ධි මට්ටම හොඳටම පැහැදිලි වෙනවා. (නි)
කවුරු කොහොම කිව්වත් අපේ රටට වෙනසක් අවශ්‍යයයි. ඒ වෙනසට දායක වුනාට අපේ සුබපැතුම්.(අ)