
(නිමන්ති රණසිංහ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිට බන්ධනාගාර ගතකළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන ජනවාරි මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (13) නියෝග කළාය.
මෙම සැකකරු එලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරුය .
මෙම සිද්ධියට අදාළව ඇප මත සිටි ගල්වැව සිරිධම්ම හිමි අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ගාලුමුවදොර අරගල සිද්ධියට අදාළව මෙම සැකකරුවන් දෙදෙනාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අගෝස්තු මාසයේදීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිලියන ගනන් වා කල අය යහතින්. රටෙ ජනතව වෙනුවෙන් හඩක් නගන අය හිරේ. රටකට යන කලක්
අන්තවාදීන්ට කඩේ ගිය දඹානේ ඇත්තෝ.
මා දුටු නිර්භීත එඩිතර සිංහ රජෙක් සිංහ වෙස් මුහුණු දාගත්ත රාජපක්ෂ නරින්ගේ අහලකින්වත් තියන්න බැරි නියම සිංහ රජෙක්.
ආ මිනිහගේ රතු ෂ්ර්ට් එක නිල් වෙලා