IMG-LOGO

වසන්ත ඇතුළු සරසවි සිසුන් 62කට ඇප

(බුද්ධික කුමාරසිරි)

තාවකාලිකව වසා දැමුණු පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය විවෘත කරන්නැයි ඉල්ලා අධ්‍යාපන අමාත්‍ය නිල කාමරය වැටලූ එම සරසවියේ ශිෂ්‍ය භික්ෂු සිසුන්  62 දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණි විජේබණ්ඩාර මහත්මිය අද නියෝග කළාය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු  62 දෙදෙනකු අත්අඩංගුවට ගෙන චෝදනා අටක් යටතේ අධිකරණයට ඉදිරිපත් කළේය.

අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළුව අධ්‍යාපන ඇමැතිවරයාගේ නිල කාමරට වට කර කලහකාරී ලෙස හිසිරුණු සිසුන් 62 දෙදෙනා ඉකුත් 24 වැනි දා අත්අඩංගුවට ගෙන තිබුණි.  



අදහස් (2)

වසන්ත ඇතුළු සරසවි සිසුන් 62කට ඇප

casmir Monday, 27 February 2023 05:35 PM

මානසික අවපීඩනයෙන් පෙළෙන සමහර මිනිසුන් අපට පාලනය කළ යුතුය. මොකද රටක් විනාශ කරන්න එක පුද්ගලයෙක් ප්‍රමාණවත්. රට දැනටමත් විනාශයට පත්ව ඇති බව තේරුම් ගන්න, නමුත් අවම වශයෙන් මෙවැනි මානසික රෝගීන් පාලනය කිරීමට අපට සිදු වේ. නමුත් සංවර්ධිත රටවල් මේ වගේ මිනිසුන් සමාජයෙන් සදාකාලිකව වෙන් කරනවා. ඔහු රටට ශාපයකි.

:       0       0

swene Tuesday, 28 February 2023 06:18 AM

නමුත් අධ්‍යාපන අමාත්‍යංශයේදී කළහකාරී ලෙස නොහැසිරුණු බව වසන්ත මුදලිගේ පවසා ඇත. කුමක් ද හරි ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 359 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 526 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site