(නිමන්ති රණසිංහ)
සංචාරක වීසා බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් පිටකොටුව ප‍්‍රදේශයේ පදික වේදිකාවේ කාන්තා විසිතුරු ආභරණ විකුණූ බව කියමින් පිටකොටුව පොලීසිය අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතික කාන්තාවන් තිදෙනක් ලබන 24 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් වයි. වැලිගොඩපිටිය මහතා අද (17) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පුලන්කුඩි, තමිල්නාඩුවේ පදිංචි රේවතී වඩුවේලූ, පුලන්කුන්ඩි තමිල්නාඩු සහ රේකා චේතම් නැමැති ඉන්දීය ජාතික කාන්තාවන් තිදෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා ! විදේශික කතුන්ට ඔහොම සැලකුවොත් සංචාරකයෝ මේ රටට එන්නැතිව ඉන්න ඉඩ තියෙනවා. අනික සංහිදියාවට තර්ජනයක්.
ඔය කතුන් තිදෙනාව වහාම නිදහස් කරන්න. මම බලාගන්නම්... කන්න, බොන්න ඉඳුම් හිටුම් දීලා මම ඉන්නම්.. ආණ්ඩුවට මේ වෙනුවෙන් සත පහක වියදමක්වත් දැරීමට අවශ්‍ය නැත.