ජාතික පුවත්පත්වල දැන්වීම් පළ කරමින් ඡන්දයට මුදල් එකතු කිරීමට මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පුවත්පත් දැන්වීම් පළ කර ඇත.
අද (22) බොහෝ ජාතික පුවත්පත්වල ඔහුගේ දැන්වීම් පළ කර තිබුණි.
දකුණේ ඉඩම් හිමි ධානපතියකුවන වාසුදේව නානායක්කාර මහතා එම ඉඩම්වලින් ආදායම් ලබන්නෙකි. තම දරුවන්ටද ඒවායේ ලාබ ලබාදීම සිදුකරයි. මීට පෙර රුපියල් සියය බැගින් එකතු කර උදය ගම්මන්පිල මහතා තම මැතිවරණ ව්‍යාපාරයට ජනතාවගෙන් මුදල් එකතු කළේය.
දැන් එය වාසුදේව නානායක්කාර මහතා විසින් සිදුකරගෙන යනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජවාදී විප්ලවවාදී කතා දැන් නැහැ වගෙයි (නි)
කොහොමත් දැන් කවුන්සිලෙන් පැන්ෂන් ගන්න කාලේ හරි සහෝදරයා. (ර)
ආපු මග අමතක වෙලා පරපෝෂිතවූ, වාසුට තිබ්බ මනුස්සකමත් නැතිවෙලා. (ස)
මම ඔබේ අගය කරන්නේ ජාතික රක්ෂණ සංස්ථාව ආපසු ගන්න කරපු රාජකාරිය පමණි. (අ)
පාර්ලිමේන්තුවට යවන්නේ අර වචන අහ ගන්නද ? (ර)
දරුවෝ දෙන්න අමෙරිකාවේ පදිංචි කරලා හොරුත් එක්ක එකතු වෙලා අධිරජ්‍යවාදයට එරෙහිව සටන් කිරීම ,මාර්ක්ස්වාදය , (අ)
අපෙන්ම අරගෙන අපිටම ආපහු කෙලින්නද යන්නේ වට්ටක්කා මහත්තයා (බ)
වාසු මහත්තයෝ, ඔබගේ පක්ෂය බෝර්ඩ් ලෑල්ලට පමණි. ඔබලාව ප්‍රතික්ෂේප වෙලා බොහෝ කල්. කාගේ හරි පක්ෂයන එල්ලිල දවසේ ගාණ හොයාගන්න. (බ)
තවත් ගම්මන්පිලත් ද (බ)
දැන් අපිද සල්ලි දෙන්න ඕනෑ? (නි)
ඉබ්බන්විල හන්දිය ට ගිහිල්ල පරණ සම සමජ කාර්යාලය ඉස්සරහ ලේන්සුවක් එලාගෙන ඉන්ඩ. තමුනාන්සේලා වගේ මිනිස්සු දුප්පතාගේ බඩට නෙමේ හිගන්නගේ පාත්තරෙත් විදින කාලකණ්ණි. මමත් තරුණ කාලේ තමුසෙලාට රැව්ටිච්ච මිනිහෙක්. එ්කයි කේන්තිය. (බ)
කැමති අය දෙන්න අකමැති අය නොදෙන්න (බ)
ගම්මන්පිල රුපියල් සීයෙන් පටන්ගත්තා.මෙයා පටන් ගන්නේ කීයෙන්ද දන්නේ නැහැ.අනේ සලලි නැත්නම් ගෙදරට වෙලා වැඩක් බලා ගන්න පාර්ලිමේන්තුවට ගිහින් අපේ ළමයින්ට කුණුහරුප උගන්නන්නේ නැතුව. (බ)
ඔච්චරම සල්ලි අමාරුනම් ඡන්දයට ඉල්ලන්න නැතුව හිටියනම් ඉවරයිනේ , අපිට කරදර නොකර (බ)
මිනිසුන්ට කීයක් හරි බෙදා දෙන්න වෙයි කියලා ලෝබකමට කරපු වැඩක්.(හේ)
නිමලා අක්කා,මෙයා කියන දේවල් මෙයා ළඟ නැත්ද? (අ)
අනේ පවු දෙවියනේ! (නි)
ඔව් පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන්න සල්ලි දීලා හරි යවන්න ඕනේ මේ නිගන්ටයෝ . ඒ සල්ලි වලින් බලු කපුටු දානයක් දෙනවා මොකද එන ආත්මේ මෙයාල ඉපදෙන්නේ කොහොමත් එහෙමමනේ (අ)
මේ වීරේ ගෙන් පොඩි අතමාරුවක් ඉල්ලගන්න බැලුවේ නැද්ද? (බ)
මහලොකු සමහර වාමාංශික නායකයෝ වැඩිදුර අධ්‍යාපනයට කියා පුතාලව ඇරියේ "අධිරාජ්‍යවාදී" ඇමරිකාවට. (නි)
ඔයාලා දන්නා වචන ටික තමා අධිරාජ්‍යවාදී,ලිබරල්,කුමන්ත්‍රණ,විදේශ බලවේග,වාමාංශික... හැබෑටම වාසු මහත්තයෝ ඔයාගේ පක්ෂයේ සාමාජිකයෝ කීදෙනෙක් ඉන්නවද? කරුණාකරලා රටට කියන්න (නි)
ලිප්ටන් වටරවුමේ එක් දිනක් ලේන්සුවක් එලාගෙන සිටින්න. හොඳ ගානක් හොයාගන්න පුළුවන් වෙයි. (නි)
ජනතා මුදලින් ඡන්දෙ ඉල්ලලා කරන්නේ අනුන්ට කඩේ යන එකනේ. මොකක්ද කරපු ජනතා සේවය? ඉල්ලනවා ගිහිල්ල ඔය කඩේ ගිය හම්පුතාගෙන්. (අ)
මෙයා මිනිස්සුන්ට පෙන්නන්නේ මුදල් නැති බවයි. මෙයා කියන දේවල් අහන අයට දෙයියන්න්ගේ පිහිටයි. (අ)
මෙයා පහුගිය කාලයේ අපිවෙනුවෙන් මොනාද පාර්ලිමේන්තුවට වෙලා කලේ තව සල්ලිත් දීලා පත්කරගන්න. (අ)
පෙනුමෙනුත් ඒ වගේ .ඡන්දත් හිගාකනවා...පින් ලිස්ට් එකෙනුත් හිගා කනවා...අනේ මෙහෙමත් (අ)
මෙයා කොහොමත් හිඟන්නා වගේ පෙනුම (බ)
විගි ගෙන් ඉල්ලා ගන්ඩ. මස්සිනා ළඟ බඩු තියෙනවා. (බ)