විස්කි බෝතල 120ක් කාරයකින් රැගෙන යද්දී බොරැල්ලේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් ජංගම රියට ලද තොරතුරක් අනුව ළුහු බැඳ ගොස් බොරැල්ල දෙමටගොඩ පාරේ දී කාරය පරීක්ෂා කර සැකකරුවෝ දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිත්‍යනිකුල බිල් පතක් තිබේ නම් ඕනේ තරමක් ගෙන ගිය හැක! (ර)
නීතියේ හැටියට විස්කි බෝතල් කීයක් එකවර ගෙදර ගෙනියන්න පුලුවන්ද? (ර)
පොලිසිය නීතිය නොදැන අල්ලලා.විස්කි ඕනෑතරම් ප්‍රවාහනය හා ළඟ තබාගත හැකියි. (බ)
අපරාදේ විස්කි ටික! (නි)
ඔය පරණ එතනෝල් වල බඩු මහින්ද ගොඩ නැගුවේ මෙවැනි රටක් මේ මුදලාලිලා තමයි අරයව ඕනි කියලා දගලන්නේ. (බ)
විස්කි ප්‍රවාහනයට බලපත්‍ර ඕනෑද? එහෙනම් දැන් ඉතින් කඩෙන් ගත්ත ගමන් එතනම බීලා ඉවර කරන්න වෙනවා (නි)