
(උපුල් හේරත්)
අනුරාධපුර, තිරප්පනේ විදුහලක සිසුන් විසි එක් දෙනෙකු ශරීරයේ කැසීම නිසා අද (15) මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව මරදන්කඩවල පොලිසිය කියයි.
හතරවන ශ්‍රේණියේ ළමුන් පිරිසකගේ අධික ලෙස කැසීම හේතුවෙන් විදුහල්පතිවරයා විසින්එ ම රෝගී සිසුවියන් 21 දෙනාම 1990 ගිලන් රථයෙන් මරදන්කඩවල රෝහලට ඇතුලත් කර ඇත.
එම සිසු සිසුවියන්ගේ මාපියන්ගෙන් කළ විමසීමකදී කියා සිටියේ ආහාර විෂ වීමක් හෝ දළඹුවන් ගෑවී හෝ කැසීමකට භාජනය වන්නට ඇතැයි අනුමාන කරන බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.