හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිය ශ්‍යාමලී ගුණවර්ධන ඇතුළු හත් දෙනකු අප්‍රේල් 20 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
නීතිවිරෝධී ලෙස අවි ප්‍රවාහනය කළැයි චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙනට් හරියටම හරි. දැන් සත්‍යයට මුහුණ දියයුතුයි (නි)
කළ කර්ම තමා පිටුපසින් එන්නේ (හේ)
එය එසේ වියයුතුයි .. බලයෙන් ඉදිමි සිටි මේ අය තව මොන තරම් වංචා , අපරාධ , මිනීමැරුම් , පහරදීම් කරලා ඇත්ද ? මේ වගේ අයට දඬුවම් දෙන්න ඕන අනිත් අයටත් පාඩමක් වෙන්න (බ)
කණගාටුයි. උගත් පවුලක් සම්මතයට පිටුපෑමේ අනිටු විපාක. සෙස්සන්ටත් හොඳ පාඩමක්. (නි)