පසුගිය සතියේ අවසන් වූ සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රිකට් තරගාවලියෙන් පසු බොහෝදෙනෙකු පැවසුවේ එහිදී මිචෙල් ස්ටාක් විසින් පළමු පන්දු වාරයේදීම කඩුලු හෙළන්නට සමත්වීම මහත් පුදුමයට කරුණක් බවයි. එහෙත් එම පුදුමය ලංකාවෙන් බිහිවූ සුපිරිතම ආරම්භක පන්දු යවන්නෙකු වන චමින්ද වාස් බොහෝ කලකට පෙර සිදුකළ බව ඔප්පු කරන්නට සාධකයක් මෙලෙස ඉදිරිපත් කරනවා. මේ සුපිරි ඉන් ස්වින්ගර් පන්දුවෙන් දැවී යන්නේ වත්මන් සුපිරි පිතිකරු ඒ.බී. ඩිවිලියර්ස්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd