තමා නොමැතිව නඩුව විභාග කරගෙන යනවාට විරුද්ධත්වයක් නැතැයි මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ සැකකරුවකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කොළඹ ජාතික රෝහලේ සිට අධිකරණයට දැනුම්දී ඇතැයි ඔහුගේ නීතිඥවරු කියති.
ඒ අනුව අද නඩුව විභාගයට ගැනිණි.
ඔහුගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අද විත්තියේ දේශනය පැවැත්වීය. කොළඹ මහාධිකරණයේදී නඩුව විභාග වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා මොනතරම් දක්ෂ වුණත්, මොන හැකියාව තිබුනත්, මිනිහෙක්ව මරලා තියෙනවා නම් මරන්න හේතුවට අනුව වැරදිකරු වුණොත්, මැරුවා කියල ඔප්පු වුණොත් නිසි දඬුවම් දියයුතුයි. (නි)
ඉවසීමෙන් බලා ඉඳිමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
යුක්තිය සාධාරණය ඉටුවේවා! (නි)
මනුස්සයට සාධාරනය ඉෂ්ට කරන්න. පව් දක්ෂ නිලධාරියා. (බ)