(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වීසා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට කැඳවා ඇත.

වීසා ගැටළුව සම්බන්ධයෙන් එහිදී ඔවුන්ගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.