විෂබීජයක් ඇතුළු වීම නිසා මහනුවර රෝහලේ ඇස් සැත්කම් අංශය වසා දැමූ බව රෝහල් බලධරයෝ කියති.

වා සැකසුම් යන්ත්‍රයකින් සැකසූ මේ විෂබීජය පිටවන්නට ඇතැයි ඔවුහු කියති.

සැත්කම සිදුකළ රෝගීන් සිව් දෙනකුට ද එම තත්ත්වය බල පා ඇතැයි ද දිනකට එහි සැත්මක් කරතියි ද කියති.