”මා ඒ මාධ්‍ය ආයතනයේ හිමිකරු හෝ හෝ වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදියෙකු නොවෙයි...අළෙවිකරුවෙක් පමණයි. ඒ නිසා මම කී‍්‍රඩා පනතේ කිසිදු වගන්තියක් කඩ කර නෑ”

වූෂූ සම්මේලනයේ සභාපති (මානෙල්)

- මාධ්‍ය ආයතනයක සේවකයෙකු වශයෙන් කී‍්‍රඩා සංගමයක සභාපති ධූරය දැරීම පිළිබඳව අදහස් දක්වමින්