(යොහාන් භාසුර)
විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමේ අමාත්‍ය මන්ඩල සංදේශය මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
විශේෂඥ වෛද්‍යවරු වයස අවුරුදු 60 න් විශ්‍රාම යෑමෙන් ඇති වන විශාල පුරප්පාඩුව සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය මෙම තීරණයට එළඹි බව කී චන්ද්‍රගුප්ත මහතා මෙම වයස් සීමාව දීර්ඝ කිරීම පිළිබඳව අධිකරණය ද දැනුවත් කර ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd