IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විශ්වාසභංගයට පොහොට්ටුවේ සහය


(සුජිත් හේවාජුලිගේ )

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ  සහය දෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පාස්කු ඉරුදින  ප්‍රහාරයට වගකිවයුතු තවත් අය මේ ආණ්ඩුවේ සිටින බවත් ඒ අයට විරුද්ධවත් පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බවත්  හෙතෙම සඳහන් කළේය.



අදහස් (5)

විශ්වාසභංගයට පොහොට්ටුවේ සහය

Rata Perata Wednesday, 13 August 2025 11:30 AM

පාස්කු දින ප්‍රහාරයට වගකිව යුතු උන් පවුලෙම ඉන්නවා, ඒවා පේන්නේ නෑ. අනිත් එක දේශබන්දු වගේ මිනිහෙක් නොවේ මේ අරුණ කියන්නේ. නැද්ද ?

:       2       22

Perera Wednesday, 13 August 2025 11:57 AM

මුන්ගේ දෙකෙන් කරන්න පුළුවන් කෙහෙල්මලක් නැහැ

:       0       19

Duminda Jayanath Udayakumara Wednesday, 13 August 2025 12:29 PM

වෙන මොනා කරන්නද බන්

:       0       11

ගමේ එකාලා Wednesday, 13 August 2025 02:33 PM

අභියෝග වලට බය නැති හොර පෙරකදෝරුවා ඡන්දෙන් පැරදෙන බව දැනගෙන, ජාතික ලැයිස්තුවෙන් රින්ගාගෙන පොරක් වෙන්න හදනවා. පාස්කු ප්‍රාහාරය එල්ල වෙන තැනට වැඩ සිද්ද කරලා බලයට ආවේ බලලෝලී, බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ අය මිසක් වෙන කවුද?

:       1       8

විපරමා Wednesday, 13 August 2025 03:30 PM

ආසියවේ ආශ්ච්‍ය , සෞභාගයේ දැක්ම පෙන්වනවා කියලා මුලුමහත් ජනතාවම රවට්ටලා ,ඔවුන්ගේ විස්වාසය බන්ග කරපු බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා කියන කතා දැන් කවිරුවත් ගණන් ගන්නේ නැහැ

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site