IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගෙදර

(අංජුල මහික වීරරත්න)

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ස්ථාපිත කිරීමට යෝජිත ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම වෙනුවෙන් හිටපු අගවිනිසුරු කේ, ශ්‍රීපවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව අද (26) දින අමාත්‍යාංශය වෙත ලබාදුන් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය

අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම පිහිටුවීම මෙම වසර ඇතුලත සිදුකිරීමට හැකි බව ද රාජ්‍ය අමාත්‍යාවරයා සඳහන් කළේය.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව කීවෙි  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.‍2ෙ021-2022 වර්ෂයන්ට අදාලව උසස් පෙළ සමත් වූ සිසුන් විශ්වවිද්‍යාල 17කට බඳවාගෙන තිබෙන නමුත් එම වර්ෂයන්ට අදාලව නියමිත පරිදි ශිෂ්‍ය බඳවා ගැනීම් සිදුකර නොමැති බවට විවිධ වාර්තා පළ වන බව කී රාජ්‍ය අමාත්‍යවරයා  ඒ වාර්තා සියල්ල අසත්‍ය බව තහවුරු කිරීමට අදාළ ලිපි ලේඛන තිබෙන්නේ යැයිද පැවසීය.



අදහස් (2)

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගෙදර

abeygunasekarasampath95 Tuesday, 26 March 2024 07:09 PM

මේකෙ ප්‍රශ්නය තියෙන්නේ වෘත්තීය අධ්‍යාපනයත්, විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් එක්ක එකට දාගන්න එකයි. කමිෂන් එක යටතේ 2ක් තිබ්බා නම් හොඳයි...

:       0       0

Lalla Tuesday, 26 March 2024 10:07 PM

සම්පූර්ණයෙන්ම නොමිලේ උසස් අධ්‍යාපනය ලබාදීම තව දුරටත් අවශ්‍යද? ඒ මදිවාට ශිෂ්‍ය ප්‍රජාව මහපොල ශිෂ්‍ය ආධාර තම අයිතියක් ලෙස පවත්වාගෙන යාම බලාපොරොත්තු වෙනවා. එය අත්‍යාවශ්‍ය ටික දෙනෙකුට පමණක්ම සීමාකර අන් සියල්ලට ණය පදනමකින් ආධාර උපකාර වන ක්‍රමයක් හදන්න. නොමිලේ ඉගෙනගෙන රටහැර පැනලා යන හොරු රටට අවශ්‍ය නෑ. අනික තම දරුවන්ට අවශ්‍ය වියදම දෙමාපිය වගකීමක් මිස රාජ්‍ය හෝ මහජනතාව දැරිය යුතුද?

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාවේ මරණ වැඩිවෙලා
2024 අප්‍රේල් මස 28 95 0

අලුත විවාහ වන පෙම්වතුන් විවිධ හේතු මත වසර දෙක තුනකින් දික්කසාදවීම ( වෙන්වීම) වැඩිවන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනර


ඇල්ල නාය තවත් සක්‍රිය වේ
2024 අප්‍රේල් මස 28 66 0

ඇල්ල කරඳගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම වඩ වඩාත් සක්‍රීය වෙමින් විශාල බොරදිය ජලපහරක් ගලායමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත්


ජනපති කාර්යාලයේ නම විකුණා සල්ලි හොයන ජාවාරමක්
2024 අප්‍රේල් මස 28 46 0

ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කරමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ආයෝජකයින්, රැකියා අපේක්ෂිත තරුණ පිරිස් සහ විවිධ රටවලට වීසා බලපත්‍ර ලබාගැ


අධිකරණයට හොරෙන් රට පනින්න ඇවිත් මාට්ටු
2024 අප්‍රේල් මස 28 108 0

මිනුවන්ගොඩ අධිකරණයෙන් විදෙස් ගත වීම තහනම් කළ ව්‍යාපාරිකයකු, කූඨ ලෙස සකස් කර තායිලන්තය වෙත පළා යාමට කටුනායක පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ


මන්ත්‍රී හතළිහක් පොඩි වාහනේට බැහැලා
2024 අප්‍රේල් මස 28 311 4

ආර්ථික ගැටලු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගි ලොකු වාහන වෙනුවට ඉතා අඩු මිල ගණන් සහිත කුඩා වාහනවලට යොමුවී සි


ව්‍යාජ රන් සමඟ කාන්තාවෝ දෙදෙනෙක් ඇතුළු 3 ක් දැලේ
2024 අප්‍රේල් මස 28 153 0

බලපත්‍ර නොමැතිව ව්‍යාජ රන් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු සහ කාන්තාවන් දෙදෙනකු අද (28) කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටදී අත්අඩංගු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 363 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1763 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1594 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site